මේ සුන්දර පවුලේ පියා විසින් , තම මෝටර් රථය තුල සිටි ආදරණීය බිරිඳ
හා දරුවන් තිදෙනා පෙට්‍රල් වලින් නාවා, ගිනි තබා, ඔහුද පිහියකින් තම දිවි හානිකරගෙන ඇත්තේය.
දරුවන් තිදෙනා වාහනය තුලම පිලිස්සී මිය ගොස් ඇති අතර, රියෙන් එලියට පැමිණි මව , ඇයගේ අධික පිලිස්සුම් හේතුවෙන් පසුව රෝහලේදී මිය ගොස් ඇත.








