BREAKING NEWS

Friday, 21 October 2016

මියගිය කවීෂාගේ වීඩියෝවක් පියුමි facebook දාලා (VIDEO)

රිය අනතුරකට ලක්ව මියගිය යොවුන් රංගන ශිල්පිණී කවීෂා අයේෂානී පිළිබඳ කතාබහ තවමත් නිමා වී නැහැ.
ඇය මුහුණ දුන් අනතුර පිළිබඳව පමණක් නොව ඇය ගතකළ ජීවිතය පිළිබඳව ද සමාජ ජාල තුළ විවිධ අදහස් පළ වෙමින් පවතිනවා.
කවීෂාට හිතවත් බොහෝ දෙනෙකු එම අදහස් දැඩි සේ විවේචනය කර තිබූ අයුරු ද දක්වට ලැබුණා.
මේ අතර කවීෂාගේ ළඟම මිතුරියෙකු වූ ජනප්‍රිය නිළි පියුමි හංසමාලී කවීෂාගේ වීඩියෝවක් ෆේස්බුක් වෙත නිකුත් කර තිබෙනවා.
පියුමි විසින් මෙය පළ කොට ඇත්තේ කවීෂා මියගිය දිනයේ යි.
පසුගිය දිනක මහත් උත්සවාකාරයෙන් සමරන ලද කවීෂාගේ උපන්දින සාදයේ දී ගත් වීඩියෝවක් මෙලෙස පළ කොට ඇති අතර කවීෂා එහි දී නර්ථනයේ යෙදෙන ආකාරය යි එම වීඩියෝවේ දැක්වෙන්නේ.
වීඩියෝව පහතින් > > > 

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates