අනිවාර්යයෙන්ම කියවන්න… මංගලගෙ
පන්දුවට සනත් දැවි යයි..
අනිවාර්යයෙන්ම කියවන්න…
මංගලගෙ පන්දුවට සනත් දැවි යයි..
ශ්‍රී ලාංකේය දේශපාලනයේ එදා මෙදාතුර බිහිවු භයානකම , ජුගුප්සාජනකම දුෂ්ඨයා මංගල සමරවීර නොහොත් මිනිසුන් ටිකෙන් ටික වද දි නොමරා මරන්නාගේ තවත් එක් පිටපතක් මේ දිනවල සාර්ථකව තිරගත වෙමින් පවති..ඒ දැන් ශ්‍රී ලංකා සමාජ ජාලයේ මෙන්ම සාමාන්‍ය සමාජයේද වැඩිපුරම කතා බහට ලක් වන සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සනත් ජයසූරීය ගේ විඩීයෝවයි..සැබැවින්ම මේ විඩියෝව වසර හයක් පමන පැරනි එකකි..මේ විඩියෝවෙ සිටිනා කාන්තාව එවකට සනත් ජයසූරීය විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි කාන්තාවයි..
නමුත් ඔහුගෙ පෙර විවාහයේ දික්කසාදයේ තාක්ෂණික ගැටලුවක් නිසා ඔහුට ඇයව නිත්‍යානූකූලව විවාහ කර ගැනීමට හැකි වන්නෙ නැත..ඉන්පසුවයි ඈ ඇයගෙ වත්මන් ස්වාමි පුරුෂයා හිරු මාධ්‍යජාලයේ ප්‍රධානි රේනෝ ද සිල්වා හා විවාහ වන්නෙ..ඇය දැන් දරුවන් තිදෙනෙකුගෙ මවකි..
මේ වසර හයක් පැරනි විඩීයෝව කුමන ලෙසකින් හෝ ශ්‍රී ලංකා මඩ වෙබ් දේශපාලනයේ පියා මංගල සමරවීර සතු වී තිබුනි.. සමහරවිට ඒ සනත්ගේම දුරකථනයෙන් හෝ පරිඝණයකයෙන් සොරා ගෙන වුවද විය හැක. මංගලගේ ගෝලයන්ට එවැනි වැඩ හොදින් හුරු පුරුදුය..මංගලට සනත් අදාල වූයෙ සනත් සන්ධාණයෙන් මාතරින් මැතිවරණයට ඉදිරිපත් වන විටය..එම නිසා මංගල මේම විඩියෝව තුරුම්පුවක් ලෙස අවශ්‍යම වේලාවේ කරලියට එවා සනත් දවා ගන්නට කල් බලමින් සිටින්නට ඇත.. සාමාන්‍යයෙන් ගේම් දේශපාලනයේ අතිශය අත්දැකීම් ඇති මංගල හොදම වේලාව හොදින් දනි..කෙසෙ නමුත් සනත් දේශපාලනයෙන් සමුගන්නා විට මේ විඩියෝවෙන් මංගලට තිබු වටිනාකම හරි අඩකින් පමණ අඩු විය යුතුය..සනත් තවදුරටත් තර්ජණයක් හෝ සතුරෙකු නොවෙ..
නමුත් මේ විඩියෝවෙ සිටිනා එවකට සනත් ගෙ පෙම්වතිය දැන් ප්‍රසිද්ධ මාධ්‍යජාලා හිමිකරුවෙකුගෙ බිරිද නිසා එයට නව වටිනාකමක් ලැබිනි..ක්‍රමක්‍රමයෙන් හිරු මාධ්‍යජාලයද ආණ්ඩුවට පහර දීමට අරඹන විට මංගල සමරවීර හිරු මාධ්‍යජාල ප්‍රධානියාගෙන් පලී ගැනීමටයි කාළයක් තමන් සන්තකයෙ තිබු මේ විඩියෝව අන්තර්ජාලයට මුදා හැරීයෙ .. සනත් ජයසූරීය ඔහුගෙ ඉලක්කයක් වූයෙ නැත..එයට අවශ්‍ය අවධාණය ලබා ගැනීමට විඩීයෝව කොටස් කර සනත් ජයසූරීයගේ මුහුණ හොදින් පෙනෙනා කොටසක් මුලින්ම මුදා හැරියා..
දිගින් දිගටම රැල්ල පවත්වා ගැනීමට අවශ්‍ය නිසා මිනිත්තු 45ක් දිවෙනා අදාල විඩීයෝව එක් වරම මුදා නොහැර කුඩා කොටස් වලට කඩා මුදා හැරීමට තරම් මංගල සූක්ෂමයි..මංගල සමරවීර තක්කඩි නපුංසකයා සිය ජරා දේශපාලනයට මාධ්‍ය ආයතන ප්‍රධාණියෙකුගෙන් පලි ගැනීමට දරුවන් තිදෙනෙකුගේ මවක් සමාජය ඉදිරියෙ බිළි දුන්නෙ එසේය..( නමුත් අදාල කාන්තාව සනත් ජයසූරීය ගෙ යෝජනාව පිළිගෑනීමට වසර හයක් පැරනි ඇගෙ පෙම්වතා අතහැර දමා ඇති අතර වේදනාව දරා ගැනීමට නොහැකි වූ ඔහු මානසික විද්‍යා ආයතනයෙ පවා ප්‍රතිකාර ගෙන ඇත..සමහරවිට මේ ඇයට පල දුන්නෙ ඔහුට දුන් දෙය අනෙක් පසට විය හැක..
මේ විඩියෝව මුදා හැර ඇගෙ සැමියාගෙන් පලි ගැනීමට ඈ නිරුවත් කල උන්ටද එලෙසම කර්මය පඩිසන් දෙනු ඇත..)
උපුටා ගැනීම
~ ඉෂාන් ජයවර්ධන ~
මංගලගෙ පන්දුවට සනත් දැවි යයි..
මේ විඩියෝව මුදා හැර ඇගෙ සැමියාගෙන් පලි ගැනීමට ඈ නිරුවත් කල උන්ටද එලෙසම කර්මය පඩිසන් දෙනු ඇත..)
උපුටා ගැනීම
~ ඉෂාන් ජයවර්ධන ~



Post a Comment