මෙන්න දැනට හොයාගත්තු විස්තර ටික.. (පොලිස් විමර්ශන වලිට පස්සෙ) ඉයෙ තමයි වීරකැටියෙ ඇසල මේලා සැණකෙලියෙ අවසන් දවස වුනේ.. ඉතින් මේකයි බං වෙලා තියෙන්නෙ නිල් වැල්ලෙ ඉදල කොල්ලො දෙන්නෙකුයි කෙල්ලො දෙන්නෙකුයි ඇවිත් තියෙනව ඉයෙ musical එක බලන්න (නිල් වැල්ල තියෙන්නෙ දික් වැල්ල side එකේ..) ඉතින් ඒ ආපු කෙල්ලො දෙන්නගෙන් එක කෙල්ලෙක්ට මේ මැරිච්ච කොල්ල ලයින් එක දාල තියෙනව.. ඉතින් කොහොමින් කොහොමින් හරි මේ කොල්ලට අර නැහැදිච්ච එකී සෙට් වෙලා.. පස්සෙ පොඩි පොඩි සීන් ටිකක් ඇතුලෙ ගිහින් තියෙනව.. හරියටම දන්නෙනම් නැ මොකෝ උනේ කියල.. ඒත් ඉට පස්සෙ මේ කොල්ලයි අර නැහැදිච්ච එකී දෙන්න අරුන්ට කලින් එළියට ගිහිල්ලලු.. පස්සෙ musical එකයි සැණකෙලියයි ඉවර වුනාට පස්සෙ තමයි මේ මලකෙලිය වෙලා තියෙන්නෙ බං.. දැන් අර කොල්ලො දෙන්නයි කෙල්ලො දෙන්නයි අල්ලන් ඇවිල්ලලු.. තව ටිකක් යද්දි හරියටම විස්තරේ දැනගන්න පුළුවන් වෙයි.. අද රෑට news බලපල්ල බොහා් දුරට පෙන්නාවි.. ඔන්න ඕකයි දැනට ආරන්චිය.. දන්න එව්නුත් ඇති නොදන්න එව්න්ට දැනගන්නයි අත කඩාගෙන කෙටුවෙ.. කොහොමහරි ඒකත් එක් #ගෑනු_පරානයක් බැව් හෙළු වැල්ලෙම හෙලිවුනු වගයි..Tuesday, 18 July 2017
කෙල්ලෙක් නිසා අවුරුදු 21 පොඩි කොල්ලෙක් මරන්න තරම් කලකන්නි උන ලංකාවේ මිනිස්සු
Posted by 33000W on 06:41 in GossipLanka | Comments : 0
මෙන්න දැනට හොයාගත්තු විස්තර ටික.. (පොලිස් විමර්ශන වලිට පස්සෙ) ඉයෙ තමයි වීරකැටියෙ ඇසල මේලා සැණකෙලියෙ අවසන් දවස වුනේ.. ඉතින් මේකයි බං වෙලා තියෙන්නෙ නිල් වැල්ලෙ ඉදල කොල්ලො දෙන්නෙකුයි කෙල්ලො දෙන්නෙකුයි ඇවිත් තියෙනව ඉයෙ musical එක බලන්න (නිල් වැල්ල තියෙන්නෙ දික් වැල්ල side එකේ..) ඉතින් ඒ ආපු කෙල්ලො දෙන්නගෙන් එක කෙල්ලෙක්ට මේ මැරිච්ච කොල්ල ලයින් එක දාල තියෙනව.. ඉතින් කොහොමින් කොහොමින් හරි මේ කොල්ලට අර නැහැදිච්ච එකී සෙට් වෙලා.. පස්සෙ පොඩි පොඩි සීන් ටිකක් ඇතුලෙ ගිහින් තියෙනව.. හරියටම දන්නෙනම් නැ මොකෝ උනේ කියල.. ඒත් ඉට පස්සෙ මේ කොල්ලයි අර නැහැදිච්ච එකී දෙන්න අරුන්ට කලින් එළියට ගිහිල්ලලු.. පස්සෙ musical එකයි සැණකෙලියයි ඉවර වුනාට පස්සෙ තමයි මේ මලකෙලිය වෙලා තියෙන්නෙ බං.. දැන් අර කොල්ලො දෙන්නයි කෙල්ලො දෙන්නයි අල්ලන් ඇවිල්ලලු.. තව ටිකක් යද්දි හරියටම විස්තරේ දැනගන්න පුළුවන් වෙයි.. අද රෑට news බලපල්ල බොහා් දුරට පෙන්නාවි.. ඔන්න ඕකයි දැනට ආරන්චිය.. දන්න එව්නුත් ඇති නොදන්න එව්න්ට දැනගන්නයි අත කඩාගෙන කෙටුවෙ.. කොහොමහරි ඒකත් එක් #ගෑනු_පරානයක් බැව් හෙළු වැල්ලෙම හෙලිවුනු වගයි..
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment