BREAKING NEWS

Thursday, 1 June 2017

පොකුණට වැටි විනාඩි 2ක ජිවිත සටනක සිටි දැරිවියන් දෙදෙනා මියන්නට පෙර සිදුවූ හාස්කම

චීනයේ එක්තරා පාසලක පාසල් කාලයෙන් පසු හුදෙකලා ගැඹුරු පොකුණක් අවට සෙල්ලම් කරමින් සිටියදී දැරියක් පොකුණට වැටෙයි ඇය බේරාගැනීමට ගොස් ඇගේ මිතුරියද පොකුණට වැටෙයි දෙදනාම විනාඩි 2 ක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටියදී අවසානයේ හාස්කමක් මෙන් ජිවිත 2 ම බේරෙයි . අවසානය තෙක් නරඹන්න – සම්පුර්ණ cctv වීඩියෝව.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates