BREAKING NEWS

Thursday, 1 June 2017

හයහැවිරිදි සිය දරුවාගේ මුඛය හරහා ලිංගික තෘප්තියක් ලැබූ නරුම පියා කොටුවෙයි

මීගමුව පිටිපන පදුවන්ගොඩ ප්‍රදේශයේ අමන පියෙකු ඊයේ සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ සිය දරුවාට බරපතල ලිංගික අතවරයක් කර තිබියදිය.
29 හැවිරිදි මේ පියා හයහැවිරිදි සිය දරුවාගේ  මුඛය හරහා ලිංගික තෘප්තියක් ලබන්නට කටයුතු කර තිබුන බවත් මෙය දරාගත නොහැකි වු දරුවා දිගින් දිගටම වමනය කරන බවත් පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates