රටට හෙන ගැහුවොත් PROGAME එක පවත්වාගෙන යන්න ඕන ? – ” තරහා ගසන්න එපා මාව”
Posted by
33000W
on
13:02
in
Gossip
GossipLanka
|
රටේ ජාතික ව්‍යාසන සිදුවීමේදී ඒවා අප රටේමිනිසුන්හට සංවේදී වීමේ මදි පාඩුවක් තිබෙන බව මින්පෙරද මිතොටමුල්ල කුණු කන්ද නාය යනවිට අප ඔබටඉදිරිපත් කළා. මන්ද යත් සමහර මාධ්‍යය ලෝකයේදැවැන්තයා කියා ගන්නා අගට “වාහිණි” යෙදෙනනාළිකා මෙවන් අවස්තාවකත් තම ගුවන් කාලය “චොකා බයිලා” වෙනුවෙන් වෙන් කිරීම කෙතරම්ලජ්ජා සහගත තත්වයක්ද?
එවැනි පසුබිමක ඒවා ගැන කාරුණික අදහස් දක්වනප්‍රේක්ෂකයන්ගෙන් අදහස් වලට ගරු කරනවාවෙනුවට “IRC” පාට් දාන අවස්ථාවක දර්ශනකොටසක් අන්තර්ජලය හරහා දිග හැරී හමාරය, සිද්ධියට අදාළ පුද්ගලයා උනේ “රහල් අල්විස්” නමැතිමල් සිංදු කියන පුද්ගලයා වන අතර ඔහුට සහය දුන්නේකලක් සිරස TV නාළිකාවේ 16+ නමැති වැඩසටහනමෙහෙයවා ප්‍රේක්ෂකයන් අතින් පචවී ගිය “කාවින්ද්‍යාඅධිකාරි’’ වෙයි. ඉතින් දැන්වත් මෙවැනි තත්ත්ව වලදීසංවේදී හදවත් ඇති මිනිසුන් වටා රොක් වන ලෙස අපඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රටේ මේ දිනවලසුදානම් කර ඇති සංගීත සංදර්ශන / සැණකෙළි / දන්සැල් නතර කොට අවතැන් ජනයාගේ සුබසිද්ධියඋදෙසා කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලාසිටිනවා.
අදාළ සිද්ධියේ වීඩියෝ දර්ශනය
එල්.ඉඳුරුව
Post a Comment