BREAKING NEWS

Wednesday, 31 May 2017

සිංදු කියල හම්බකරපු සල්ලි අසරණ ජනතාව වෙනුවෙන් වියදම් කරන ගායකයින් දෙදෙනා

අධික ගංවතුර නිසා ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට දේශපාලනඥයින් කලාකරුවන් වගේම බොහෝ දෙනා මේ වන විට එකතු වී තිබෙනව.
ඒ අතර පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ඉදුනිල් අන්දනමාන හා චාමර වීරසිංහත් අපට දැකගන්න ලැබුණා
ඉදුනිල් අඳරමාන සමගින් චාමර අපාදාවට පත්වු අයට පානිය ජලය ලබාදෙන්න මහන්සි වෙන අයුරු
කවුරුත් ආදරය කරන මේ සොදුරු කලාකරුවන් දෙන්නත දේමුද ලයික් එකක් යාලුවනේ
ඔවුන් දෙදෙනා වාහනයකින් පානියා ජලය ලබාදෙන්න යන ගමන් මුහුනු පොතේ දැමු වීඩීයෝව මෙන්න

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates