BREAKING NEWS

Friday, 21 October 2016

රොනාල්ඩෝ බුදුපිළිමයක කකුල තබයි: Facebook ජාලයම ඇවිලෙයි (PHOTOS)

ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයින් අතුරින් ඉහලම ස්ථානයේ වැජඹෙන්නෙකුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු දහමට අපහාස කළ බව පවසමින් අන්තර්ජාලය තුළ මහත් කළබලයක් ඇති වී තිබෙනවා.
රොනාල්ඩෝගේ ෆේස්බුක් පිටුවෙහි ඔහු විසින් පළ කළ ඡායාරූපයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන අතර එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු බුදු පිළිමයක් ආසන්නයේ පාදය තබාගෙන සිටින ආකාරය යි.

පාපන්දු ක්‍රීඩකයින් අතුරින් වැඩිම ෆේස්බුක් ලයික් සංඛ්‍යාවකට ද හිමිකම් කියන්නේ රොනාන්ඩෝ යි.
කෙසේ වෙතත් අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් මේවන විට ලොව පුරා බෞද්ධ හා අන්‍යාගමික බොහෝ දෙනෙකු තම විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබෙනවා.
එම ඡායාරූපය පහතින් > > > 


Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates