BREAKING NEWS

Sunday, 22 March 2020

IDH කොරෝනා රෝගීන් දෙදෙනෙකුට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට..

කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
ඔවුන් එහි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍
ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මේ වන විට මෙරට තුල කොරෝනා ආසාදිතයන් 77ක් වාර්තා වෙයි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates