විශේෂ පෙරහැරකින් ගෙන ආ එතුමාණන්ගේ දේහය තැන්පත් කළ මංජුසාව නිදහස් චතුරස්‍රය ආසන්නයේ දී භාර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක් වූවේ ය.
පාසල් සිසුන්, කලා කරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප පහතින් > > >







Post a Comment