BREAKING NEWS

Thursday, 10 November 2016

ගුද මාර්ග සංසර්ගය ගැන දැන සිටිය යුතුම කරුණු 6ක්


ගුද මාර්ග සංසර්ගය යනු?

ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ.
ගැහැණු පිරිමි භේදයකින් තොරව ගුද මාර්ගය අවට ඉතා සංවේදී ස්නායු, කාම නිල බොහොමයක් පවතින බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.


පෙර සූදානම

ගුද මාර්ගය යනු යෝනි මාර්ගය මෙන් ලෙහෙසියෙන් ලිංගික කාර්යය සඳහා සූදානම්වන අවයවයක් නොවෙයි. ඒ නිසා පෙර සූදානමක් ලැබීම වැදගත්. මොකද කලින් කිව්වා වගේ අතිශය සංවේදී ස්නායු ඇති නිසා තෘප්තිය වගේම වැරදි ආකාරයට කළොත් වේදනාවද අධික වන නිසා.
ගුද මාර්ගය බාහිර සහ අභ්‍යන්තර විදිහට ප්‍රධාන චක්‍ර පිධාන (Internal and ExternalAnal Spincters)දෙකකින් සමන්විතයි. බාහිර චක්‍රය නම් අපේ ඇසට පපෙනෙනවානේ. නමුත් අභ්‍යන්තර චක්‍රය පිහිටා තිබෙන්නේ බාහිර චක්‍ර පිධානයට අඟල් කිහිපයක් ඇතුලතින්. ඉතින් ආරම්භයේදීම ඔබගේ ඇඟිල්ල හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීමේදී හෙමින් වගේම අභ්‍යන්තර චක්‍ර පිධානයෙන් එපිටට ඒවා ඇතුළු නොකිරීමට ප්‍රවේශම් විය යුතුයි.

ගුද මාර්ග සංසර්ගය සිදුවන ක්‍රම

ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ පුරුෂයාගේ ශිෂ්ණය ඔහුගේ සහකාරිය හෝ සහකරුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමයි. ඊට අමතරව,
  • ගුද මාර්ගයට ඇඟිල්ලක් දැමීම
  • ගුද මාර්ගයට දිව දැමීම
  • ගුද මාර්ගයට වෙනත් බාහිර ලිංගික ක්‍රීඩා භාණ්ඩ ඇතුළු කිරීම
ආදී දෑ ද කරන්නට පුළුවන්.

අවදානම් තත්ත්ව

ස්වභාවයෙන්ම දැඩි ගතියක් ගන්නා නිසා බාහිර යමක් ඇතුළු කිරීමේදී ගුද මාර්ගය අවට තුවාල, සීරීම් ඇති විය හැකියි. ඒ නිසා ගුද මාර්ග සංසර්ගය මගින් ලිංගාශ්‍රිත රෝග හස ගුද මාර්ග පිළිකා බෝ වීමේ අවදානම බහුලයි. මේවාට ඇති විසඳුම තමයි විශ්වාසවන්ත ලිංගික සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම, එමෙන්ම කොන්ඩම් පැළඳීම.

තෘප්තිය

ගුද මාර්ග සංසර්ගය සෑම විටම සහකරුට උපරිම තෘප්තියක් ලබා දෙනවා. එයට හේතුව නම් ගුද මාර්ගය වඩා උණුසුම් සහ හිර ස්වභාවයෙන් යුක්ත වීමයි.

සැලකිලිමත් විය යුතු කරුණු

ගුද මාර්ග සංසර්ගයෙන් අනතුරුව එයින් පිටතට ගලා එන ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා ගුද මාර්ගයෙන් ශුක්‍රාණු ඉවත්වන සේ තැටමීමෙන් අනතුරුව ම ප්‍රදේශය හොඳින් සබන් යොදා සෝදා පිරිසිදු කර ගත යුතුයි.
එමෙන්ම ප්‍රමාණවත් තරම් ලිහිසිකාරක (lubricants) භාවිතයද ඔබ කළ යුතුමයි. වේදනාව මෙන්ම තුවාල, සීරීම් හා පැලීම් ආදිය ඇතිවීම වැලැක්වීම එයින් සිදුවනවා. ලිහිසිකාරක වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලට ගැනීම කළ හැකියි. බේබි ක්‍රීම්, වැස්ලින් වැනි ක්‍රීම් වර්ගද මේ සඳහා යොදාගත හැකියි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates