BREAKING NEWS

Tuesday, 11 October 2016

ගායක චීලී රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගායක චිලී (තිලංක විදූෂ) මහතා එළැඹෙන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පැළවත්ත, විජිතපුරදී ඉකුත් 6 වැනි දා පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(11) දින තලංගම පොලීසි විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමෙන් අනතුරුව දින 14ක් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ 57 හැවිරිදි අදාළ පුද්ගලයා තලංගම පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකා
ර ගායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates