BREAKING NEWS

Tuesday, 11 October 2016

මධුමාධව මාධ්‍ය හමුවේදී “සිඳු“ ගැන කියූ කතාව (වීඩියෝ)

“සිඳු“ කියන්නේ ලංකාවේ මේ වන විට විකාශය වන ටෙලි නාට්‍ය අතරින් පළමු ස්ථානය හොඹවනවා. කොහොම හරි ඔන්න “සිඳු“  ටෙලි නාට්‍ය ගැන දැන් දැන් හැම තැනම වගේ කතා කරන්න පටන් අරගෙන. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පවා. කොහොම හරි ඔන්න පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී මධුමාධව අරවින්ද “සිදු“ ගැන අපූරු කතා ටිකක් කිව්වා.
එම වීඩියෝව පහතින් නරඹන්න.


Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates