කවීෂා අයේෂානි ශිල්පිණිය රිය අනතුරට පැය කිහිපයකට පෙර කාර් රථයක සිට කළ වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
එයට සටහනක් තබමින් කවීෂා සඳහන් කර ඇත්තේ “කවදාවත් මම නෑ ඔබේ දෙනෙතට කඳුළැලි ගෙනෙන්නේ” යනුවෙනුයි.
ඇය අවසන් වරට එක්කළ එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.



Post a Comment