ඒ මිසිස් නොබෙල් ක්‌වීන් 2016 තරගාවලිය සඳහායි.
සිය හොඳම මිතුරියක වන කවීෂා අයේෂානි රිය අනතුරකට ලක්ව ජිවිතයෙන් සමුගත්තද ඇයට මෙම තරගාවලියට එක්වීමට සිදුවුණා.
මෙම තරගයේ අවසන් තරගය 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර කවීෂාගේ අවසන් කටයුතු සඳහා සහභාගිවීමේ අවස්ථාව ඇයට අහිමි වනු ඇති බවයි පැවසෙන්නේ.
රටවල් තිහක පමණ පිරිසක් මීට එක්වන අතර අඩුම වයසේ (අවුරුදු විසිහතරේ) අම්මා කෙනෙකුට සිටින්නේ තමන් පමණක් බවයි ඇය සඳහන් කර ඇත්තේ.
රටවල් තිහක පමණ පිරිසක් මීට එක්වන අතර අඩුම වයසේ (අවුරුදු විසිහතරේ) අම්මා කෙනෙකුට සිටින්නේ තමන් පමණක් බවයි ඇය සඳහන් කර ඇත්තේ.

Post a Comment