BREAKING NEWS

Sunday, 7 May 2017

පියුමි බදාගන්න කැමතිම කෙනා මෙන්න


පියුමි හංසමාලි කියන්නේ දවසින් දවස පුවත් මවන කෙනෙක්නේ. ඉතින් පියුමි මවන හැම පුවතක්ම අස්සේ අපි එයාම කැමති දේවල් පහක් හොයාගෙන ගියා.
පියුමි යන්න කැමතිම කොහෙටද?
එක තැනක් කියලා නෑ. ඒත් ගොඩක්ම කැමති නුවරඑළියට යන්න.
එතකොට කන්න කැමතිම දේකුත් ඇතිනේ?
චොක්ලට් කේක් වලටත් කැමතියි. චොක්ලට් අයිස්ක්‍රීම් වලට තමයි වැඩිපුරම කැමති.
අඳින්න කැමති කොයි විදිහටද?
අලුතෙන් එන ලස්සනයි කියලා හිතෙන ඕනම ඇඳුමකට මම කැමතියි.
වැලඳගන්න කැමතිම කෙනා කවුද?
මගේ පුතාව වැලඳගන්න කැමතියි.
ඔය අතරේ සමුගන්න කැමතිම?
මම ආදරෙන් සමුගන්න කැමතියි

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates