සමන්ත භද්‍රගේ..රැස් විහිදෙන්නේ .කොහෙන්ද බොලේ..ඕං ඇවිදින් #වස්සානේ හීනේ
කොහොමින් කොහොමහරී තොපි ඔක්කොම එකතුවෙලා..නැත්තටම නැතිකලා නෙව..
සිංහලයන්ට තියෙන..නම්බුව..සදාචාරය ..හැම එකක්ම..
ඉන්න කාළකණ්නි හැත්ත බුරුත්ත ඔක්කොමල්ල එකම වීඩියෝවක..
මුදල් මතම පදනම්වෙච්ච පාදඩ සංගීතේ...ඊට හපන් ..රූප රාමූ..ගබ්සාවත් ප්‍රසිද්ධියේ කරන්නේ...
හිතාපල්ලකෝ කොතනටද මේ පහර දෙන්නෙ කියල .ටිකක් නැවතිල්ලේ...
රටේ ඉදිරි අනාගතය ..ජාතියේ...පැවැත්ම..කොතනින්නම් නතරවෙයිද..?


Post a Comment