BREAKING NEWS

Friday, 23 December 2016

වැසිකිළි අපද්‍රව්‍ය බිම හෙළන ගුවන් යානාවලට ඉන්දීයාව දඩ ගසයි

මිනිස් අසුචි ගුවනේදී පිටතට මුදා හරින ගුවන් යානාවලට (Airplane) ඉන්දීය රුපියල් 5,000 බැගින් දඩ නියම කිරීමට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබෙනවා.
ඇතැම් ගුවන්යානා දිල්ලි නුවර ගුවන්තොටුපල අවට නිවාස සහිත ප්‍රදේශවලට ඉහලින් පියාසර කරද්දී එහි වැසිකිළි ටැංකියේ එක්රැස්වී තිබෙන අසුචි පිටතට මුදා හරින බවට චෝදනා කරමින් ඉදිරිපත්වූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය දී තිබෙන්නේ.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates