BREAKING NEWS

Monday, 15 May 2017

බාර් එකේ වැඩකරලා – නීති උපාධිය සම්පූර්ණ කරපු ලංකාවේ සරාගීම නීතිඥවරිය මෙන්න VIDEO

මෙලීසා ලෙයිච්(Meliza Leitch) 22 හැවිරිදි ධෛර්යවන්ත තරුණ යුවතියක්. ඇය දැන් නීති උපාධිධාරිණියක්! විටින් විට ඇය ඇගේ Instagram සමාජජාල ගිණුමට මුදාහරින ජායාරූප වලින් මුලු රටම කැළඹෙන තරම්. හේතුව ඇය ඒ තරම්ම සරාගී යුවතියක් වීමයි. සිය නීති උපාධිය ලබාගනිමින් ඇය සිය Instagram ගිණුමේ පළ කල කතාව අනුව ඇගේ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇයට සමාජශාලාවක මත්පැන් අලෙවිකරන තැන නැත්නම් බාර් එකේ සේවය කරන්න වෙලා තියෙනවා. ඒ ඇය කිසිම දවසක ඇගේ අධ්‍යාපනික කටයුතු
කඩාකප්පල් කරගෙන නෑ. සමාජජාල තුල අඩ නිරුවත් ජායාරූපයක් පළ කල පමණින් ශ්‍රී ලාංකීක සමාජය කවර හෝ කාන්තාවක් “නරක ගැහැණියක්” ලෙස හංවඩු ගහනවා. නමුත් ඇය තමන්ගේ සිරුරේ සුන්දරත්වය පෙන්වන ජායාරූප සමාජජාල වෙත නිකුත් කලත් වෘත්තියෙන් නීතීඥවරියක්! ලෝකයට අවැසි විදිහට නෙමෙයි, තමන්ට අවැසි විදිහට ජීවත් වෙන්න. මහන්සි වෙන්න. වැඩ කරන්න. ජීවිතය දිනන්න. ඇය විසින් ඇගේ Instagram ගිණුමට එක්කර ඇති ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates