BREAKING NEWS

Tuesday, 7 February 2017

සජානා මහින්ද අතින් SAITM ශිෂ්‍යත්වය ගත් හැටි මෙන්න (VIDEO)

සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගෙනයන අරගලයට සහයෝගය දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව එකඟ වු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීවේය.
එම සංගමයේ ඒකමතික තීරණයකට අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු හමුවූ බවත් එහිදි මේ බව සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.
කෙසේ වුවද 2011 වසරේදී අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ඨ සාමාර්ථ ලබාගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට නොහැකි වූ සිසුන් හට එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සයිටම් ආයතනය තුළ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්ව 10 ක් පිරිනැමීය.
පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ෆේස්බුක් තුළ ඇතිවන සංවාදයන්හි ප්‍රධාන චරිතයක් වූ සජානා වනිගසූරියදට ද එම ශිෂ්‍යත්වය හිමිවිය.
එම වීඩියෝව පහතින්

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates