BREAKING NEWS

Thursday, 25 August 2016

ගැබ් ගැනීමේ හැකියව ඇති "සරු" කාලය

ගැබ් ගැනීමේ හැකියව ඇති "සරු" කාලය Fertilization Periodවැඩිවියට පත් වු කාන්තාවකට මසකට වරක් ආර්තවය සිදුවේ.සාමන්‍යයෙන් ආර්තවය ආරම්භ වී දින 14ක්,16 පමණ යන විට ඩිම්භය පිට වීම සිදුවේ.මෙම දින කිහිපය තුළ සංසර්ගයක් සිදුවුවහොත් ගැබ් ගැනීමක් ඇතිවීමට හැකියාව තිබේ.ඩිම්භයක් පිට වූ පසු එය හොඳ තත්වයේ පවතින්නෙ දින දෙකක් පමණ කාලයකි ශුක්රාණුවකටද ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල සජීවීව පැවතිය හැක්කේ පැය 48ක කාලයකි.මේ අනුව පැලෝපීය නාලය තුළ ඩිම්බ
සංසේචනය වීමට ඇති හැකියාව දින 4කි. කෙසේ වෙතත් ආර්තවය සෑදුනු දින සිට දින 7කින් පසු දින සිට දින 12ක් පමණ කාළය "සරු"කාලය හෙවත් ගැබ් ගැනීමේ හැකියව පවතින කාලය ලෙස හැඳින්විය හැක.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates